භූමි රේඛාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. චිත්රයක වස්තුවේ පසුබිමත් පෙරබිමත් දැක්වීමට තිරස් ව අඳින ඉර.2. අහසත්, පොළොවත් වෙන් කොට දක්වන ඉර.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1184 ← භූමි මාරුව භූමි ලක්ෂණ →