භූමි ලක්ෂණසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්‍ර. භූමි ප්‍රදේශයක් තුළ පවතින කඳු, සානු, තැනිතලා, ගංගා, විල් ආදි ලක්ෂණ.2. ගෙයක් සාදන ඉඩමේ ආකාරය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1184 ← භූමි රේඛාව භූමි වායුව →