භේද්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. බෙදිය යුතු ; වෙනස් කළ යුතු.
1. නා.ප්‍ර. බෙදීම ; භේදය.
2. බෙදිය හැකි බව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. බෙදිය යුතු; වෙනස් කළ යුතු (සං. භෙද්‍ය)