භෞතික චිකිත්සාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. විදුලි ධාරාවකින් හෝ විදුලිය උපයෝගී කරගෙන නිපද වූ විකිරණයෙන් හෝ ලෙඩ සුව කිරීම.