භෞතික ජීරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පස්, ගල්, පර්වතාදි භෞතික වස්තුවල ඇතිවන දිරායාම.