මංඩලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වක්‍රාකාර දෙය ; මඩුල්ල.
2. ප්‍රදේශය ; දේශය.
3. සමූහය ; පිරිස ; රාශිය.
4. කොටස ; කාණ්ඩය.
5. (පරිග.) අන්තර්ජාල මාර්ගගත ව සිටියදී සමාන උනන්දුවක් සහිත පිරිසක් අදහස් හුවමාරුවට හා සල්ලාපයේ යෙදීමට එක්වෙන විශේෂ ස්ථානය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Law. board