මංඩි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ද්රවයක ඇති ද්රව්යවලින් යටට කිඳා බසින සැහැල්ලු කොටස ; දිය, තෙල් ආදි ද්රව තිබෙන බඳුනක පත්ලේ ම රැඳෙන ද්රව්ය කොටස ; අඩියෙහි මිදෙන දෙය ; පතුලට ම බසින රොඩු ; බොර ; අවපාතය.