මකර තොරණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. එකිනෙකට හණ මුහුණලා සිටින මකර රූප දෙකකින් යුත් තොරණ විශේෂයක නාමය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. එකිනෙකට මුහුණ ලා සිටින මකර රූප දෙකකින් යුත් තොරණ