මගුල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. යහපත් කටයුත්ත ; උතුම් ක්රියාව.
2. විවාහ මංගල්යය.
4. උත්සවය ; ශුභ අවස්ථාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ශුභ ක්රියාව/ විවාහ මංගල්යය (පා. සං. මඞ්ගල)
1. නා. යහපත් කටයුත්ත ; උතුම් ක්රියාව.
2. විවාහ මංගල්යය.
4. උත්සවය ; ශුභ අවස්ථාව.
නා. ශුභ ක්රියාව/ විවාහ මංගල්යය (පා. සං. මඞ්ගල)