මඤ්චකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මඤ්චය ; ඇඳ ; යහන ; ශයනය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යහන (පා. සං. මඤ්චක)