මට්ටය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බුහු කෙළියෙහි දී ප්‍රයෝජනයට ගන්නා ලී කෝටුව.
2. පොල් ලෙල්ල.
3. (කථා.) කෙස් නැති හිස ; බූ ගෑ හිස ; තට්ටය.