මට්ටයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. 1. හිසකෙස් නැති තැනැත්තා ; කට්ටයා.
2. මඩකලපු-අම්පාර පළාතේ ගොවිතැනෙහි හා පශු පාලනයෙහි යෙදී සිටින මුස්ලිම් ජන කොටසට අයත් වූවෙක්.
3. අං කොට හරකා.
4. මෝඩයා.
5. මුහුදු වෙරළේ වසන කුඩා බෙල්ලන් විශේෂයක් ; කාවාටී.