මණිකාරයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මැණික් කපා ඔප මට්ටම් කිරීමේ ශිල්පියා ; මැණික් පිළිබඳ කර්මාන්තකරුවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මැණික් වැඩ කරන්නා; මැණික් සැට්ටරා (පා. සං. මණිකාර)