මඬුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. විසිතුරු ලෙස සරසන ලද ශාලාව ; මණ්ඩපය.
2. විශ්‍රාම ශාලාව; තාවකාලික ගොඩනැගිල්ල ; හරක් ආදි සත්වයන් සඳහා ඇති නිවහන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. විසිතුරු කරන ලද ශාලාව/ විශ්‍රාම ශාලාව/ බිත්ති රහිත ගෙය (පා. සං. මණ්ඩප)

නා. මඩුව