මද්දලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තූර්ය භාණ්ඩ විශේෂයක නාමය ; දෙමළ බෙරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පෙරදිග තූර්ය භාණ්ඩයක නාමය (සං. මර්දල)