මදාවි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. මඳ කලක් ජීවත් වන ; අඩු වයසින් යුතු ; අල්පායුෂ්ක.
2. (කථා.) අකීකරු ; හිතුවක්කාර ; කිසිවකු ගේ අවවාද නොතකන.