මදාරා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දෙව්ලොව ඇතැයි සැලකෙන දිව්‍ය වෘක්ෂ පහෙන් එකක් හා එහි පුෂ්පය.
2. ඉතා දුර්ලභ වර්ගයේ ගසක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. දෙව්ලොව ඇතැයි සැලකෙන දිව්‍ය වෘක්ෂ පහෙන් එකක් සහ එහි පුෂ්පය (සං. මන්‍දාර)