මධ්ය බින්දුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. වෘත්තයක හෝ ගෝලයක සෑම ලක්ෂ්යයක ම සිට එක ම දුරක · පිහිටි ලක්ෂ්යය ; කේන්ද්රය ; මධ්යය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1197 ← මධ්ය බැටරිය මධ්ය භාගය →