මධ්ය භාගයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. මැද කොටස.2. මනුෂ්ය ශරීරයේ ඉළ ඇට හා උකුල අතර ප්රදේශය ; ඉඟ ; ඉණ ; කටිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1197 ← මධ්ය බින්දුව මධ්ය මස්තිෂ්කය →