මන්තය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. පළල් විසිතුරු රැළි පටි සහිත පිට සහ නොහොත් ගෙත්තම් කළ පළල ලොවිච්චිය ; හැට්ටයට කර වටා පිටින් අල්ලන රැල්ල.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. හැට්ට කර වටා අල්ලන රැලි පටිය/ නැට්ටුවන්ගේ ඉණ වටා බඳින රැලි පටිය (පුර්. manto)