මන්දස්මිතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මඳ සිනාව ; මන්ද හාසය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මඳ සිනාව (සං. මන්‍දස්මිත)