මන්දාරම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අහස වැසි වලාකුළුවලින් වැසී අඩ අඳුරින් පැවතීම ; වැහි කළුව ; වැහි අඳුර.
2. ඇසෙහි ඇති වන අඳුරු ගතිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අහස වැසි වලාකුළුවලින් වැසී අඩ අඳුරින් පැවතීම (දෙ. மந்தாரம்)