මනො මොනෙය්ය
mano moneyya
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. මනො ද්වාරයාගේ පවිත්ර භාවය, චිත්ත සංඛාර නිරොධය ඇති සඤ්ඤා වෙදයිත නිරොධ සමාපත්තිය. (පි. 418)