සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 710

මනො භාවනීය

පු. හිත හොඳට වැඩීම. (පි. 418)

මනො මොනෙය්‍ය

පු. මනො ද්වාරයාගේ පවිත්‍ර‍ භාවය, චිත්ත සංඛාර නිරොධය ඇති සඤ්ඤා වෙදයිත නිරොධ සමාපත්තිය. (පි. 418)

මනො විඤ්ඤෙය්‍ය

පු. මනසින් දතයුතු දේ. (පි. 418)

මනො විතක්ක

පු. මනසෙහි පවත්නා විතර්‍කය. (පි. 418)

මනො විලෙඛ

පු. විචිකිච්ඡාව. (පි. 418)

මනො සංචෙතනාහාර

න. ප්‍ර‍ත්‍යවෙක්ෂා මගින් සිතට දෙන ආහාරය. (පි. 418)

මනො සඞ්ඛාර

පු. සිතින් රැස් කිරීම, සිතින් කුශලාකුශලයන් රැස් කිරීම. (පි. 418)

මනො සමාචාර

පු. සිතේ පුරුද්ද, සිත හැසිරීමේ පුරුද්ද. (පි. 418)

මනොකම්ම

න. මනසින් සිදුවන කර්‍ම. (පි. 418)

මනොදණ්ඩ

පු. මනො කර්‍මය. (පි. 418)

මනොද්වාර

න. මනස, සිත. (පි. 418)

මනොදුච්චරිත

න. සිතින් වන දුසිරිත්, චතුර්විධ මනො දුශ්චරිතය. (පි. 418)

මනොපදොසික

පු. එනම් දිව්‍ය නිකාය, සිත දූෂ්‍ය වීමෙන් මරණයට පැමිණෙන දේව කොටස. (පි. 418)

මනොපසාද

පු. සිත පැහැදීම, චිත්ත ප්‍ර‍සාදය. (පි. 418)

මනොභු

පු. අනඞ්ගයා, කාමදෙවයා. (පි. 418)

මනොමය

පු. සිතින් හටගත්, සිතේ උපන්. (පි. 418)

මනොමය ඉද්ධි

ඉ. සිතින් උපදවන සෘද්ධිය. (පි. 418)

මනොරථ

පු. සිතේ ආසාව, තණ්හාව, ආසාව. (පි. 418)

මනොරථ පූරණී

ඉ. මනොරථය පුරවන්නී, එනම් අඞ්ගුත්තර නිකායට්ඨ කථාව. (පි. 418)

මනොරම

පු. සිත්කලු, සිත් අලවන, මනොහර. (පි. 418)

මනොවිඤ්ඤාණ

න. මනොවිඥානය. (පි. 418)

මනොසිලා

ඉ. සිරියල්. (පි. 418)

මනොසිලික

පු. සිරියල්. (පි. 418)

මනොසුචරිත

න. මනසින් සුචරිතයෙහි හැසිරීම. (පි. 418)