මල්පැල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (මගීන් සඳහා කළ) ගිමන් හල.
2. ගෙවල් සමීපයේ පහන් දැල්වීම සඳහා තනා ඇති කුඩා ගෙය ; (මන්ත්‍ර ගුරුකම් කිරීම සඳහා ගේ සමීපයේ එළිමහනේ ගොක් කොළ ආදියෙන් තනන තාවකාලික) කුඩා මණ්ඩපය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පහන් දල්වන කුඩා කුටිය/ ගිමන්හල