මල්බෙරි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. දම් පැහැති කුඩා ගෙඩි හටගන්නා වූ ද, පට පණුවන් වෙත පෝෂණය සපයන්නා වූ ද ශාකය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Geo. mulberry