සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3255

මල් විශේෂයක්

n. azalea

මල් සහිත පැළ වර්ගයක්

hollyhock

මල් හට ගන්නවා

Bot. bloom

මල් හට නොගන්නා ජලීය පැලෑටියක්

n. alga

මල් හටගැනීම

1. n. bloom
2. effloresce
3. n. florescence

මල්කම් අච්චුව කැවීම

embroidering

මල්කම් කැවීම

Art. embroidering

මල්කම් මාලාව

festoon

මල්කරු

n. florist

මල්කැකුළ

1. n. flower bud
2. flower-bud

මල්ගන්නා කාලය

n. efflorescence

මල්ගස

n. hydrangea

මල්ගස් වර්ගයක්

1. n. geranium
2. n. stock

මල්ගස් වෙසෙසක්

n. cyclamen

මල්ගැනීම

n. inflorescence

මල්ගෝවා

n. cauliflower

මල්ටිප්ලෙක්ස්

Sur. multiplex

මල්දම

n. garland

මල්දමක් පළඳවනවා

vt. garland

මල්පැණි

1. Bot. nectar
2. flower-honey

මල්පිගියාසීය

Bot. malpighiaceous

මල්පොකුර

n. bouquet

මල්බෙරි

Geo. mulberry

මල්මාලය

n. bouquet