මල්යහන
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මලින් කළ ඇඳ ; මල් ඇතුරූ යහන ; පුෂ්පාසනය.
2. තොවිල්වල දී පූජා ද්රව්ය තැබීම සඳහා පිළියෙල කරන (තාවකාලික) මැස්ස.