මල්රද
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. මලක පරාග ධානියෙහි සෑදෙන කුඩු හෝ ඇලෙන සුලු ද්රව්යය ; මල්වල ඇති සියුම් ධූලිය ; මල් රොන් ; පුෂ්ප පරාග ; මල් රේණු ; මල් රොන්.