මවු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. මව සම්බන්ධ ; මවට අයත් ; මවට හිමි.
2. ලොකු ; විශාල.
3. මූලික ; පළමු.
4. උපතින් උරුම වන ; ජන්ම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. මව සම්බන්ධ (සං. මාතෘ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. mother
1. වි. මව සම්බන්ධ ; මවට අයත් ; මවට හිමි.
2. ලොකු ; විශාල.
3. මූලික ; පළමු.
4. උපතින් උරුම වන ; ජන්ම.
වි. මව සම්බන්ධ (සං. මාතෘ)
n. mother