මහගු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. බෙහෙවින් අගනා ; ඉතා වටනා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අනගි (සං. මහාර්ඝ පා. මහග්ග)