මහබිනික්මන
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. බුද්ධත්වය ලබා ගැනීම සඳහා බෝධිසත්වයකු ගිහිගෙය අත්හැර පැවිදි වීමට යාම ; මහාභිනිෂ්ක්රමණය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. බුද්ධත්වය ලබා ගැනීම සඳහා ගිහිගෙය අතහැර යෑම (පා. මහාභිනික්ඛමන සං. මහාභිනිෂ්ක්රමණ)