මහසම්මත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කල්ප විනාශයෙන් අනතුරුව ලෝකය හා සත්වයන් පහළ වූ පසු පළමුවරට මහජනයාගේ සම්මතයෙන් පත් වූ රජු හඳුන්වන නාමය.