මහසරසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[මහ + සර]1. නා.ප්ර. මහත් වූ ශබ්දය.2. මහ තටාකය ; මහවිල.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1217 ← මහසම්මත මහසල් →