මහාවංසය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. රාජ පරම්පරාව ; රජවරුන්ගේ හා ප්රභූවරුන්ගේ පෙළපත.
2. මහානාම තෙරුන් විසින් ක්රි. ව. පස්වන සියවසේ දී පාලි ගාථාවෙන් රචිත ලංකාව පිළිබඳ ඉතිහාස ග්රන්ථය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මහානාම හිමියන් ලියූ ලංකාවේ ඉතිහාසය කියැවෙන පාලි කාව්යය (පා. මහාවංස)