මහේශ්වර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. මහ දෙවියා ; මෙහෙසුරු ; ශිව දෙවියා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ශිව දෙවියා (සං. මහෙශ්වර)