මහෝපාධ්‍යාය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. උපදෙස් දෙන ප්‍රධාන ගුරුවරයා ; උසස්තම ආචාර්යවරයා ; උපදේශකයා.
2. බහුශ්‍රැත මහා සංඝයා හට ඒ ඒ සංඝ සභා විසින් පිරිනමනු ලබන ශාසනික උපාධියක්.
3. විශ්වවිද්‍යාල ආදි ආයතනයක ප්‍රධානියා ; උපකුලපතිවරයා ; මහාචාර්යවරයා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. උපදෙස් දෙන ප්‍රධාන ගුරුවරයා/ උපකුලපතිවරයා