මහෞෂධ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. හස්තසාර ඖෂධ විශේෂයක් ; ඉඟුරු.
2. ප්‍රත්‍යක්ෂ බෙහෙත්.
3. උම්මග්ග ජාතකයෙහි එන මහ පඬුවාගේ නාමය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. උම්මග්ග ජාතකයේ බෝසත් පඬිවරයාගේ නාමය/ හස්තසාර ඖෂධය (සං. මහෞෂධ)