මළකර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[මළ + අකර]
නා. පණ නැති අකුර ; ස්වර රහිත ‘ක්’, ‘ග්’ යනාදි අල් අකුර ; ගතකුර.