මළදානය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(කථා.) නා. 1. මැරුණු කෙනකු වෙනුවෙන් දෙන දානය ; මතක හෙවත් සත්දින, තුන්මස ආදි වසයෙන් දෙන දානය.
2. (කථා.) වැඩකට නැති දෙය.