මළපත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මැරුණු කොළය ; වියළුණු කොළය.
2. මරණයක් දන්වන ලියමන ; මළස්න.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මරණය දන්වන ලියමන