මාංජේෂ්ඨ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. මදටිය පැහැය ; බුදුරැස් මාලාවේ වර්ණ හයෙන් එකක්; බෞද්ධ කොඩියේ යොදා ඇති වර්ණ පහෙන් එකක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. මදටිය රත්පැහැය (පා. මඤ්ජෙට්ඨ සං. මාංජිෂ්ඨ)