මාගල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පන්, වැටකේ, තල් ආදි කොළවලින් වියන ලදුව, වී ආදි ඇට වර්ග වේළාගැන්ම වැනි කටයුතු සඳහා යොදා ගන්නා විශාල පැදුර.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ලොකු පැදුර