මාඝාතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සතුන් මැරීම නැවැත්වීම සඳහා රජුන් විසින් පනවනු ලබන නියෝගය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සතුන් මැරීම නැවැත්වීම සඳහා රජු විසින් පනවනු ලබන නියෝගය (පා. මාඝාත)