මාණවකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යොවුන් වියෙහි සිටින්නා ; තරුණයා.
2. සොරා ; චෞරයා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. තරුණයා (සං. මාණවක)