මාණවිකාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යොවුන් වියේ සිටින්නිය ; මෙනෙවිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මෙණෙවිය (පා. සං. මාණවිකා)