මාතංගසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. ඇතා ; හස්තියා.2. සැඩොල් කුලය ; මාතංග ගෝත්රය.3. වරක් චණ්ඩාල කුලයේ උපන් මහ බෝසතුන් ගේ නාමය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1223 ← මාත සංවේද්යුතාව මාතඞ්ග →