මාතඞ්ග

mātaṅga

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ඇතා ; හස්තියා.
2. සැඩොල් කුලය ; මාතංග ගෝත්‍රය.
3. වරක් චණ්ඩාල කුලයේ උපන් මහ බෝසතුන් ගේ නාමය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ඇතා; චණ්ඩාලයා.

Digital Pāḷi Dictionary