මාත්තු කරනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) ක්රි. (හස්ත කර්මාන්ත) 1. කිසියම් භාණ්ඩයක ඔපයක් නිසි පමණට පත් කරනවා.
2. පුළුන් ආදියෙන් තෙත් ගතිය නැති කරනවා.
3. මිශ්ර කරනවා ; කලවම් කරනවා.
4. ලෝහ වර්ග එකට මිශ්ර කර තත්ත්වය බාල කරනවා.
(පාරිභා.) ක්රි. (හස්ත කර්මාන්ත) 1. කිසියම් භාණ්ඩයක ඔපයක් නිසි පමණට පත් කරනවා.
2. පුළුන් ආදියෙන් තෙත් ගතිය නැති කරනවා.
3. මිශ්ර කරනවා ; කලවම් කරනවා.
4. ලෝහ වර්ග එකට මිශ්ර කර තත්ත්වය බාල කරනවා.