මාත්තු දමනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) ක්‍රි. 1. පාට කරනවා ; දීප්තිමත් කරනවා ; ඔප දමනවා.
2. (මිශ්‍රණය කිරීමෙන් ලෝහ ආදිය) බාල කරනවා.